වෙර
vera
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ශරීරය ; සිරුර; ගත.
2. වෛරය.
3. ප්රයත්නය ; දැඩි උත්සාහය.
4. බර ඇති වස්තුව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. විරුද්ධත්වය; වෛරය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අකුසලය, ද්වේෂය, වෛරය. (පි. 483)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- vera nt hatred; ill-will; animosity; antagonism; hostility [√vīr > ver + *a]