වෙය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වීථිය ; මාර්ගය.

1. නා. වීථිය.
2. ජවය ; වේගය.
3. වේවැල ; වේත්‍රය.
4. වේදනාව ; ඉන්ද්‍රිය මගින් ඇතිවන බලවත් හැඟීම ; රිදීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. speed
2. n. street
3. Law. way