දොළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හිතේ හට ගන්නා දැඩි ආශාව; අභිරුචිය.
2. නා.ප්‍ර. ගර්භණී කාන්තාවන්ට ඇති වන විශේෂ ආශාව.
3. නා.ප්‍ර. යක්ෂ ප්‍රේතාදින් සඳහා දීමට ගන්නා ආහාරපාන සහිත පිදේනිය; දොළ පිදේනි තටුව.
4. නා.ප්‍ර. ගලා බස්නා දිය පාර; දිය කඳුර
5. නා.ප්‍ර. රමණීය වන ප්‍රදේශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හිතේ හටගන්නා දැඩි ආශාව; දොළදුක (පා. දොහළ සං. දොහල) 2. ගලා බස්නා දියපාර; කඳුර

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beck
2. n. brook
3. n. brooklet
4. n. desire
5. rill
6. n. rivulet
7. n. runnel
8. n. stream
9. beack