ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 250

battlefield

n. යුද්ධභූමිය

battleground

n. යුද්ධභූමිය

battlement

1. n. ආරක්ෂක ප්‍රාකාරය
2. n. කොටුපවුර

battleship

n. යුද්ධ නැව

batty

1. a. අසාමාන්‍ය
2. a. පිස්සු

batwing

a. වවුල් පියාපත් බඳු වූ හැට්ට අත

bauble

1. n. කෙළිබඩුව
2. n. සොච්චම

baud

Ele. බෝඩ්

baulk

1. Civ. අගාලුව
2. n. නියර
3. v. නිෂ්එල කරනවා
4. v. නිෂ්ප්‍රභ කරනවා
5. නිෂ්ඵල කරනවා
6. n. පරතරය
7. n. පරාජය
8. v. බාධා කරනවා
9. n. බාධාව
10. n. බාල්කය
11. v. මඟහරිනවා
12. v. රවටනවා
13. v. වළකනවා
14. Civ. හීරැසිය

bauxite

1. n. ඇලුමිනියම් ලෝහය ලබාගන්නා ඛණිජය
2. Civ. බොක්සයිට්
3. Che. බෝක්සයිට්

bawd

1. n. කුට්ටිණී
2. n. ගණිකා මඩමක් පවත්වාගෙන යන්නී

bawdy

1. a. අශික්ෂිත
2. a. ග්‍රාම්‍ය
3. adj. නීච
4. adj. පහත්

bawl

1. v. උස් හඬ්න් කියනවා
2. උස් හන් කියනවා
3. vi. කෑ මොර ගසනවා
4. v. කෑගසනවා
5. v. බුරනවා
6. vi. බෙරිහන් දෙනවා
7. හජ නඟනවා
8. v. හඬ නඟනවා

bay

1. Civ. අතුරිඩ
2. v. උඩුබුරලනවා
3. Sur. කඩ
4. n. ගස් වර්ගයක්
5. a. ගුරුපාට හෝ පිඟුවන්
6. vi. නොනැවතී බුරනවා
7. adj. ප්‍රවේශ
8. n. ප්‍රවේශ මාර්ගය
9. adj. පිඟුවන්
10. n. බල්ලන්ගේ උඩබුරලීම
11. n. බිරීම
12. v. බුරනවා
13. n. බොක්ක
14. adj. බොකු
15. Geo. මහා බොක්ක
16. මුහුදු
17. n. මුහුදු බොක්ක
18. n. මූදු බොක්ක
19. adj. රතට හුරු දුඹුරු
20. Ele. රාක්කය

bay window

n. ඉදිරියට නෙරා තිබෙන කවුළුව

bayberry

n. සුවඳැති ශාක විශේෂයක්

bayerite

Che. බයරයිට්

bayes

Sta. බේස්

bayldonite

Che. බේල්ඩනයිට්

bayonet

1. n. බයිනෙත්තුව
2. vt. බයිනෙත්තුවෙන් අනිනවා
3. n. බයිනේත්තුව

bayou

Geo. බයියුව

baywood

Civ. බේදැව

bazaar

1. n. කඩපළ
2. Eco. කඩපොළ
3. n. කඩමණ්ඩිය
4. n. කඩවීදිය
5. කඩවීදීය
6. n. වෙළඳ පොළ

bazooka

n. යුද්ධ ටැංකි ප්‍රහාරක උපකරණයක්