පරතරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සීමා දෙකක් අතර ඇති දුර ; දෙකක් අතර ඉඩ ප්‍රමාණය.
2. අවස්ථා දෙකක හෝ තත්ත්ව දෙකක ස්වභාවයේ වෙනස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සීමා දෙකක් අතර ඇති දුර; ස්වභාවයෙහි වෙනස

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. balk
2. n. baulk
3. n. distance
4. n. gap
5. Eco. lags
6. Sur. space
7. Phy. spacing
8. Art. span
9. Law. variance