අශික්ෂිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ශික්ෂණයක් නොලත්; නොදැමුණු; නොහික්මුණු; අශිෂ්ට.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ශික්ෂණයක් නොලත්; නොදැමුණු (සං. අශික්‍ෂිත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. abominable
2. a. bawdy
3. n. caddish
4. a. coarse
5. a. crude
6. a. detestable
7. a. disgusting
8. a. gross
9. a. ill-bred
10. a. immoral
11. a. indecent
12. adj. lubricious
13. a. obscene
14. a. riotous
15. a. swinish
16. Psy. unsocialised