වළකනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. (යම්කිසි ක්‍රියාවක්) නතර කරනවා ; නවත්වනවා ; සිදුවීමට ඉඩ නොදෙනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. අවහිර කරනවා (සං. වාරෙති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. balk
2. vt. bar
3. v. baulk
4. v. check
5. vt. cramp
6. v. hamper
7. vt. hinder
8. vt. impede
9. vt. prevent
10. vt. scotch
11. vti. stay