නියර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කුඹුර හා ලියදි එකිනෙක වෙන් කිරීමටත්, ඒ තුළ දිය රැස් කිරීමටත් ඒ වටා බඳින වැටිය; මියර; වේල්ල,
2. නා. ආකාරය; ක්රමය; විධිය.