සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2229
නියමිත බර
n. assize
නියමිත මිල ප්රමාණය
n. assize
නියමිත මොහොත
n. point
නියමිත වචනමාලාව
n. formula
නියමිත වේලාව
1. n. hours
2. n. psychological moment
නියමිත වේලාවට වැඩකරන
a. punctual
නියමිත වේලාවට වැඩකිරීම
n. punctuality
නියමිත ස්ථානය
1. n. destination
2. n. post
නියමු
නියමු කුටිය
Phy. cockpit
නියමු තත
Civ. lead line
නියමු තනතුර
n. captaincy
නියමු පහන
Civ. pilot lamp
නියමු ප්රශ්නය
Law. leading question
නියමු බැලුනය
Geo. pilot balloon
නියමු ව්යාපෘතිය
Soc. pilot project
නියමු සටහන
Geo. pilot chart
නියමුව
නියමුවකු නැති පුපුරන ද්රව්ය රැගත් ගුවන් යානය
n. flying bomb
නියමුවනවා
Law. lead
නියමුවා
නියමෙට ගැළපෙන
adj. close-fitting