නියමුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නැව් පදවන්නා; ගුවන් නැව් පදවන්නා; නියාමකයා.
2. නා. තවලම් ගැල් සාත්තු ආදියේ පෙර ගමන කරන්නා හෝ ප්‍රධානයා.
3. නා. වාහන පේළියකට මඟ පෙන්නීම සඳහා පෙරටුව යන වාහනය.
4. නා. ගල්පර ආදියෙන් යුක්ත තොටක් තුළට ඇතුළු වන නැවකට මඟ පෙන්වීම සඳහා පෙරටු ව යන කුඩා යාත්‍රාව.
5. නා. වාහන පදවන්නා; රියැදුරු.
6. නා. (යමක) ප්‍රධානයා; මූලිකයා; පුරෝගාමියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. leader
2. monitor
3. n. pilot
4. pilotage