සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2228
නියමහ
n. cuticle
නියම්ගම
නියමානුකූල
Aes. typical
නියමානුකූල බවට පමුණුවනවා
vt. regularize
නියමාවලිය
1. Law. calendar
2. protocol
3. n. specification
නියමිත
1. adj. appointed
2. adj. appropriate
3. a. covenant
4. cut-out
5. a. definite
6. a. destined
7. Phy. determinate
8. a. due
9. a. given
10. a. precise
11. Soc. prescribed
12. a. set
13. a. standard
14. a. warranted
15. a. cut out
නියමිත අධ්යයන ක්රමය
n. curriculum
නියමිත අවස්ථාවන්හි සිදුවන
1. a. periodic
2. a. periodical
නියමිත ආකාරය
a. set
නියමිත ආහාර කොටස
n. ration
නියමිත ඇඳුම් සමඟ කරන පෙරහුරුව
නියමිත කටයුත්ත
1. n. engagement
2. n. fixture
නියමිත කාලය
නියමිත කාලයට කලින් විශ්රාම ගැනීමේදී දෙන දීමනාව
නියමිත කාලයට පෙර
a. untimely
නියමිත කාලයට මත්තෙන්
a. previous
නියමිත කාලයෙහි සිදුවීම
n. periodicity
නියමිත කොටස
n. assignment
නියමිත දිනය
Eco. due date
නියමිත දිනවල පොළවල් පවත්වනු ලබන නගරය
n. market town
නියමිත නිලධාරි පිරිස
n. cadre
නියමිත පරිදි නිම කළ
adj. bespoke
නියමිත ප්රමාණයක්
n. bag
නියමිත ප්රමාණවලට තනනු ලබන රෙදිපිළී
1. n. piece goods
2. piece-goods