නියමාවලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නියම + ආවලිය]
නා. පිළිවෙළින් ගොනු කළ නියම සමූහය; නීතිරීති පද්ධතිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. calendar
2. protocol
3. n. specification