නියමිත
niyamita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නියම වූ; නියම කළ; තීරණය කළ.
2. වි. වෙනස් නොවන, ස්ථිර; ස්ථාවර.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. appointed
2. adj. appropriate
3. a. covenant
4. cut-out
5. a. definite
6. a. destined
7. Phy. determinate
8. a. due
9. a. given
10. a. precise
11. Soc. prescribed
12. a. set
13. a. standard
14. a. warranted
15. a. cut out
Digital Pāḷi Dictionary
- niyamita 1 pp
- niyamita 2 nt