නියමු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මුලින් යන; මඟ පෙන්වන; පෙර ගමන් කරන; පුරෝගාමී; මූලික ව යොදනු ලබන; නියාමක.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. keepers
2. Phy. leads
3. n. model
4. n. pilot