දිලිසෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. ආලෝකය විහිදෙනවා; රැස් පැතිරෙනවා; දීප්තිය නැගෙනවා; බැබළෙනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. ආලෝකය විහිදෙනවා; බැබළෙනවා (පා. ජලති සං. ජ්වලති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vi. beacon
2. blaze
3. v. coruscate
4. vi. gleam
5. vi. glint
6. vi. glisten
7. v. glitter
8. Phy. glow
9. vt. scintillate
10. vi. shimmer
11. vti. shine
12. vi. sparkle