අමුණනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. (නූල් ආදියෙන්) එකිනෙක සම්බන්ධ කරනවා; පබළු, මල් ආදිය ගොතනවා; අවුළුවනවා; පටලවනවා; උල් ආදියෙන් සවි කරනවා; (කොකූ ආදියෙන්) ආඳනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. එකිනෙකට සම්බන්ධ කරනවා; ගොතනවා/සවි කරනවා (පා. ආවුණාති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. adhibit
2. v. affix
3. Law. annex
4. annexing
5. v. append
6. appended
7. appending
8. vt. articulate
9. v. attach
10. v. bead
11. v. clip
12. v. compose
13. vti. engage
14. hinge
15. vti. hitch
16. v. link
17. vt. string
18. Civ. tack