රශ්මිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රැස් දහර ; කිරණ ; ආලෝක ධාරාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආලෝක ධාරාව/ උණුසුම; රස්නය (සං. රශ්මි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beam
2. n. bridle
3. n. gleam
4. n. ray
5. n. scintilla
6. n. shaft