දිගංශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. රේඛාවක් හා ආකාශ වස්තුවක් අන්තර්ගත තිරස් තලය හා මධ්‍යහ්න රේඛා තලයක් අතර ඇති කෝණය (=azimuth).
2. නා. නිශ්චිත චිහ්නයක සිට ඕනෑ ම චිහ්නයක් කොම්පාසුවක ආධාරයෙන් (අංශකවලින්) මැන ගත හැකි පරිදි පිහිටා ඇති දිශාව (=bearing).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රේඛාවක් හෝ ආකාශ වස්තුවක් හෝ අන්තර්ගත තිරස් තලය හා මධ්‍යාහ්න රේඛා තලයන් අතර ඇති කෝණය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. azimuth
2. n. bearing