උසුලනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. දරනවා; උද්වහනය කරනවා; ඉවසනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. දරා ගන්නවා; වාවනවා (ප්රා. උච්චාලෙඉ පා. උච්චාලෙති සං. උච්චාලයති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. bear
2. vt. buoy
3. v. carry
4. vt. contain
5. vti. stand
6. v. support
7. vt. sustain