සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 868

උසාවියක කටයුතු

n. proceedings

උසාවියක වාර්තාව

n. proceedings

උසාවියට අපහාස කරනවා

Law. contempt of court

උසාවියට අවඥා කරනවා

Law. contempt of court

උසාවියෙන් තීන්දු කළ ණයකාරයා

1. judgement-debtor
2. judgment-debtor

උසි ගන්වනවා

v. instigate

උසිගන්වන්නා

n. rabble-rouser

උසින් තැනූ විශේෂ දිය ටැංකියක් දරණ කුලුන

1. n. water tower
2. water-tower

උසුරවිය හැකි

a. pronounceable

උසුරු වළ

1. n. cesspit
2. n. cesspool

උසුරුවනවා

1. v. bear
2. pronounce
3. v. support
4. v. sustain

උසුරුවන්නට අමාරු වචනය

jawbreaker

උසුලන බර

n. load

උසුලනවා

1. v. bear
2. vt. buoy
3. v. carry
4. vt. contain
5. vti. stand
6. v. support
7. vt. sustain

උසුලන්නා

n. bearer

උසුලනු ලබන

a. borne

උසුලා ගෙන යනවා

vti. carry

උසුලාගෙන සිටිනවා

vti. carry

උසුව

Mat. sagitta

උසුළු

1. n. jesting
2. n. mockery

උසුළු විසුළු කරනවා

v. caper

උසුළු විසුළු කිරීම

1. n. caper
2. n. frolic

උහනවා

v. lift

උහුලනවා

v. console