ප්රසූතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දරු උපත ; මවු කුසින් දරුවකු බිහි කිරීම ; දාරකෝත්පත්තිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දරුවකු මවු කුසින් බිහිවීම (සං. ප්රසූත, ප්රසූති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. bearing