ඉවසනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. විඳ දරා ගන්නවා; ඉඩ දී සිටිනවා.
2. ක්රි. පිළිගන්නවා; බාරගන්නවා; කැමති වෙනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. abide
2. a. abided
3. a. abode
4. v. bear
5. v. brook
6. vt. contain
7. vti. digest
8. vti. endure
9. vti. forbear
10. vti. stand
11. vi. stick
12. vt. stomach
13. vti. suffer
14. vt. support
15. vti. take
16. v. tolerate
17. vt. undergo
18. vt. bear up
19. vt. get over