වදිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ඇතුළු වෙනවා ; පිවිසෙනවා.
2. එකිනෙකා ගැටෙනවා ; හැප්පෙනවා.
3. පාඩු වෙනවා ; හානි වෙනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. bang
2. vti. beat
3. v. clonk
4. v. cop
5. v. enter
6. vti. hit
7. v. strike
8. vt. knock against