ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පහර දෙනවා; තළනවා; ගුටිබැට දෙනවා.
2. ක්‍රි. වේගයෙන් සොලවනවා; ගසා දමනවා.
3. ක්‍රි. හඬ නගනවා; උස් හඬින් කෑගසනවා; ඝෝෂණය කරනවා.
4. ක්‍රි. ඉසිනවා; විසුරුවනවා.
5. ක්‍රි. දල්වනවා; මොළවනවා.
6. ක්‍රි. සවිකරනවා; අනිනවා.
7. ක්‍රි. අමුණනවා.
8. ක්‍රි. කපා දමනවා; සිඳිනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. beat
2. v. castigate
3. vti. hit
4. vti. knock
5. vti. strike
6. vti. trim