රූමත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. රුව ඇති ; රූප ශෝභාවෙන් යුත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. beautiful
2. n. bonny