රුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇසට ගොදුරු වන අරමුණ ; දෘෂ්ටියට ගෝචර වන වර්ණය.
2. හැඩය ; විලාසය.
3. අනුරුව ; ප්රතිමාව.
4. චිත්රය.
5. සුන්දරත්වය ; රූපශ්රීය.
6. ශරීරය ; දේහය.
1. නා. ඇසට ගොදුරු වන අරමුණ ; දෘෂ්ටියට ගෝචර වන වර්ණය.
2. හැඩය ; විලාසය.
3. අනුරුව ; ප්රතිමාව.
4. චිත්රය.
5. සුන්දරත්වය ; රූපශ්රීය.
6. ශරීරය ; දේහය.