ශෝභන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බබළන ; මනහර ; හොබනා ; මනෝඥ ; අලංකාර ; කඩවසම්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බබළන; මනහර; අලංකාර (සං. ශොභන පා. සොභන)

වි. මනහර වූ; අලංකාර (පා. සොභන සං. ශොභන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. beautiful
2. a. buxom
3. adj. comely
4. a. decent
5. a. decorous
6. a. elegant
7. a. fair
8. a. fine
9. a. genteel
10. a. goodly
11. a. seemly
12. a. shapely
13. a. shining
14. a. tidy