සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4282
ශෝධ්යපත්රයෙහි හරි වැරදි බලන්නා
ශෝධිත
a. refined
ශෝඵය
ශෝභක
Aes. beautician
ශෝභන
1. a. beautiful
2. a. buxom
3. adj. comely
4. a. decent
5. a. decorous
6. a. elegant
7. a. fair
8. a. fine
9. a. genteel
10. a. goodly
11. a. seemly
12. a. shapely
13. a. shining
14. a. tidy
ශෝභන දැකුම් ඇති
a. sightly
ශෝභන ලෙස
adv. prettily
ශෝභනත්වය
ශෝභමාන
a. attractive
ශෝභාගාරය
Aes. beauty parlour
ශෝභාතික්රමණය
ශෝභාලංකාරය
n. pageantry
ශෝභාව
1. n. beauty
2. n. charm
3. n. fairness
4. loveliness
5. n. shine
6. n. splendour
ශෝභාවත්
1. adj. charmful
2. a. fascinating
3. neat
ශෝභාශාස්ත්රය
n. aesthetics
ශෝභාසම්පන්නකම
n. comeliness
ශෝභිකා
Aes. beautician
ශෝවත
ශෝෂක
ශෝෂකය
1. desiccant
2. desiccator
3. Aes. drier
4. dryer
5. Bot. haustorium
6. Che. desicant
ශෝෂකරය
ශෝෂණ
Che. drying
ශෝෂණ කරනවා
Che. desiccate
ශෝෂණකාරකය
Che. drying agent