ශෝෂකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. 1. ධාරක ශාකයෙන් පෝෂ්ය ද්රව්ය ලබාගැනීම සඳහා පරපෝෂී ශාකයකට ඇති අවයවයක්.
2. වියළීම ඇති කරන ද්රව්යය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. desiccant
2. desiccator
3. Aes. drier
4. dryer
5. Bot. haustorium
6. Che. desicant