අලංකාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ශෝභන; මනෝහර; විසිතුරු.
1. නා.ප්‍ර. භූෂණ; සැරසීම්; ප්‍රසාධන; ආභරණ.
2. (අලං.) නා.ප්‍ර. කාව්‍යාලංකාරය.
3. නා.ප්‍ර. ශෝභාව; සෞන්දර්යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. beautiful
2. a. colourful
3. a. courtly
4. decorative
5. a. fancy
6. a. fine
7. a. lively
8. a. lovely
9. Law. ornamental
10. a. posh
11. a. rich
12. n. splendour