සොබන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ශෝභන වූ ; බබළන.
2. යහපත් ; මනා ; සොඳ.
3. සුදුසු ; ඔබින.
1. නා.ප්ර. දෙවියා.
2. යහපත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. බබළන; යහපත් (සං. ශොභන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. beautiful
1. වි. ශෝභන වූ ; බබළන.
2. යහපත් ; මනා ; සොඳ.
3. සුදුසු ; ඔබින.
1. නා.ප්ර. දෙවියා.
2. යහපත.
වි. බබළන; යහපත් (සං. ශොභන)
a. beautiful