සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4811

සොඬය

n. trunk

සොඬවැල

n. trunk

සොඬා

n. addict

සොනට රචනා කරන්නා

sonneteer

සොනට් කවියා

sonneteer

සොනට් කාව්‍යය

sonnet

සොනට් පද්‍යය

Aes. sonnet

සොනට් පැදියක අවසන් පාද හය

n. sestet

සොන්ඩා

Geo. zonda

සොනාටාව

Aes. sonata

සොඳ

1. a. genuine
2. a. good
3. a. pious
4. a. virtuous

සොඳුර

1. n. darling
2. st. wife

සොඳුරිය

n. wife

සොඳුරු

1. a. beautiful
2. a. good

සොඳුරු නැති

a. unromantic

සොපාව

sofa

සොබන

a. beautiful

සොබනා

adj. charming

සොබමන්

a. beautiful

සොබා

1. st. beauty
2. st. nature

සොබා දහම පිළිබඳ වූ

a. scenic

සොබාදහම

n. nature

සොබින

a. suitable

සොම්නස

n. pleasure