සොඳුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සුන්දර ; යහපත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. යහපත්; මනහර (සං. සුන්‍දර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. beautiful
2. a. good