සොබනා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ශෝභන වූ ; බබළන.
2. යහපත් ; මනා ; සොඳ.
3. සුදුසු ; ඔබින.
1. නා.ප්‍ර. දෙවියා.
2. යහපත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. charming