සොබාදහම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කෙනෙකුගේ බලපෑමක් නැති ව ස්වභාවිකව යමක් සිදුවීමේ න්යාය ; ස්වභාව ධර්මය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ස්වභාව ධර්මය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. nature
නා. කෙනෙකුගේ බලපෑමක් නැති ව ස්වභාවිකව යමක් සිදුවීමේ න්යාය ; ස්වභාව ධර්මය.
නා. ස්වභාව ධර්මය
n. nature