සිරිසර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ධනය, බලය, රූප ශෝභාව ආදිය ඇති බව.
2. දිව්‍යලෝක සම්පත්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beauty
2. n. prosperity
3. a. prosperous