නිධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උත්පත්ති ස්ථානය; වාසස්ථානය.
2. නා. නිධානය; තැන්පත් කොට හෝ සඟවා තැබූ වස්තුව.
3. නා. ගංගා, සුළං ආදියෙන් ගෙනවුත් තැන්පත් වූ ද්‍රව්‍ය සම්භාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උත්පත්ති ස්ථානය; වාසස්ථානය; නිධානය/ ආකරය (පා. සං. නිධි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. bed
2. n. deposit
3. Che. deposition
4. repository
5. n. treasure
6. well-spring