මැස්ස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යමක් තැබීම සඳහා ලීයෙන් හෝ වෙනත් දෙයකින් සාදන ලද තට්ටුව.
2. අට්ටාලය.
3. ලීයෙන් සාදන ලද ඇඳක් වැනි තට්ටුව.
4. පතෝල, වැටකොළු ආදි වැල්වර්ග දිවීම සඳහා තනාගන්නා ආධාරකය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bed
2. n. frame
3. Civ. gantry
4. n. loft
5. n. platform
6. Sur. scaffolding
7. n. staging
8. n. stand
9. n. trestle
10. n. shooting box