මනා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. යහපත් ; සිත්කලු ; මනෝඥ.
2. සුදුසු ; යෝග්‍ය ; යුතු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. යහපත්; සිත්කලු/ සුදුසු; යෝග්‍ය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. becoming
2. a. nice
3. a. suitable