ඇඳ විට්ටම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇඳ රාමුවේ දිග අතට යොදන ලද ලී දෙකින් එකක්.
2. නා. ඇඳ රාමුව; අටනිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

bed-frame