සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 614

ඇනෝතයිට්

Che. anorthite

ඇනෝතොක්ලේස්

Che. anorthoclase

ඇනෝතොසයිට්

Che. anorthosite

ඇඳ

1. n. bed
2. bed-stead

ඇඳ අද්දර පිහිටි කුඩා මේසය

bed-table

ඇඳ ඇතිරිල්ල

1. n. counterpane
2. n. coverlet
3. n. sheet
4. bed-sheet
5. bed-spread

ඇඳ කූඩුව

bed-stead

ඇඳ පැළඳ ගන්නවා

vt. dress up

ඇඳ පැළඳ සරසනවා

vti. deck

ඇඳ පැළඳ සැරසෙනවා

1. vti. deck
2. vti. prank

ඇඳ පෝච්චිය

1. Med. bedpan
2. bed-pan

ඇඳ පෝච්වය

bedpan

ඇඳ රෙදි

1. n. bedclothes
2. n. bedding

ඇඳ වණ

Med. bedsores

ඇඳ වණය

n. bedsore

ඇඳ විට්ටම

bed-frame

ඇඳ ළඟ

n. bedside

ඇඳකට අවශය උපකරණ

n. bedding

ඇඳගත්

1. a. clad
2. a. clothed

ඇඳමකුණා

n. bedbug

ඇඳහිල්ලෙන් සුව කිරීම

n. faith healing

ඇඳහිල්ලෙන් සුව වීම

n. faith healing

ඇඳි

Phy. described

ඇඳි නැති පුටුව

n. stool