සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 613
ඇනුම්පදය
1. n. fling
2. n. irony
3. n. lash
4. n. retort
5. n. sarcasm
6. n. snub
7. n. sting
ඇනූ පාන් පිටි
n. dough
ඇනූ පිටි
ඇනෙනවා
vti. prick
ඇනෙලිඩා
ඇනොක්සියාව
Med. anoxia
ඇනොක්සියාව (ඔක්සිජන් හීනතාව)
ඇනොක්සිස්කෝපය
Che. anoxyscope
ඇනොඩොන්ටා
ඇනොප්ලා
ඇනොප්ලුරා
ඇනොප්ලොකෙපලිඩාවා
ඇනොමයිට්
Che. anomite
ඇනොමරය
ඇනොලයිටය
Che. anolyte
ඇනොෆිලිස්
ඇනෝකරණය
ඇනෝක්සිස්කෝපය
ඇනෝඩ පිරියම් කිරීම
Civ. anodizing
ඇනෝඩය
n. anode
ඇනෝඩයිස් කිරීම
Che. anodizing
ඇනෝඩාගමනය
Phy. anaphoresis
ඇනෝඩික
Che. anodic
ඇනෝඩීකරණය
Che. anodizing