ඇනෝඩය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂයක හෝ විසර්ජන නළයක හෝ රේඩියෝ
වෑල්වයක හෝ ධන ඉලෙක්ට්‍රෝඩය (=anode).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. anode