ගැළපෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. යෝග්ය වෙනවා; ඔබිනවා; සරිලනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. එකිනෙකට සම්බන්ධ වෙනවා (පා. ඝටෙති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. accord
2. vt. assort
3. v. attune
4. v. befit
5. v. cohere
6. vti. connect
7. vti. join
8. vt. link
9. vt. fit in