සත්තාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විද්යාමාන බව ; පැවතීම.
2. ඇත්ත වශයෙන් ම තිබෙන බව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විද්යමාන බව; ඇත්ත වශයෙන් ම තිබෙන බව; සැබෑව (සං. සත්තා)
1. නා. විද්යාමාන බව ; පැවතීම.
2. ඇත්ත වශයෙන් ම තිබෙන බව.
නා. විද්යමාන බව; ඇත්ත වශයෙන් ම තිබෙන බව; සැබෑව (සං. සත්තා)