ලෝකඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තඹ හා බෙලෙක් මිශ්‍ර කොට සාදනු ලබන කවලම් ලෝහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. තඹ හා ටින් මිශ්‍ර ලෝහය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. bell-metal
2. n. bronze
3. n. bell metal