ඝණ්ටාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලෝකඩින් සෑදූ ගැඹුරු හඬ නංවන සීනුව; ලොකු සීනුව; ඝණ්ටාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලෝකඩින් නිර්මිත ගැඹුරු හඬ නංවන සීනුව (සං. ඝණ්ටා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bell