සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1547

ඝණ්ටා කුලුන

belfry

ඝණ්ටා නාදය

n. ding-dong

ඝණ්ටා ස්තම්භය

n. campanile

ඝණ්ටාකාර

1. a. bell-shaped
2. adj. campanulate

ඝණ්ටාකාර වූ දේ

n. bell

ඝණ්ටාගාරය

n. belfry

ඝණ්ටානාද කරනවා

v. chime

ඝණ්ටානාදය

1. n. chime
2. n. toll

ඝණ්ටාර ගෙඩිය

n. clapper

ඝණ්ටාර පිළිබඳ අධ්‍යයනය

n. campanology

ඝණ්ටාර හැඩ චක්‍රය

Acc. bell-shaped curve

ඝණ්ටාර හැඩැති නිල් හෝ සුදු මල් ඇති ගස

n. campanula

ඝණ්ටාරය

n. bell

ඝණ්ටාව

n. bell

ඝණ්ටාව සෙමින් හඬවනවා

vt. toll

ඝණ්ටාවේ කඹය හෝ දම්වැල

1. bell-pull
2. bell-rope

ඝණ්ටාස්තම්භය

n. campanile

ඝණ්ඨා මිශ්‍රලෝහය

Che. bell metal

ඝණ්ඨා ලෝහය

Civ. bell metal

ඝණ්ඨා සරාව

Phy. bell jar

ඝණ්ඨාකාර

1. Bot. bell-shaped
2. Bot. campanulate

ඝණ්ඨාර හැඩ වක්‍රය

Sta. bell-shaped curve

ඝණ්ඨාව

Phy. bell

ඝත

n. ghee