සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1548

ඝන

1. a. bushy
2. a. close
3. adj. compact
4. a. concrete
5. a. consistent
6. a. crass
7. a. creamy
8. Phy. cube
9. adj. cubic
10. adj. cubical
11. Bot. cytoplasm
12. a. dense
13. a. earthly
14. Aes. fat
15. a. firm
16. a. gross
17. a. hard
18. a. material
19. a. solid
20. a. stout
21. a. substantial
22. a. thick
23. a. turbid
24. a. viscid
25. a. viscous

ඝන අඩි සපත්තුව

n. brogue

ඝන අඩිය

Mat. cubic foot

ඝන අන්තර්ගතය

1. cubage
2. cubature

ඝන අර්ධ ජීර්ණ ශාක ශේෂ නිධිය

muskeg

ඝන අවස්තාව

Phy. solid-state

ඝන ආදර්ශය

solidmodel

ඝන කඩදාසි එකට අලවා තනා ගත් කාඩ්බෝඩ්

pasteboard

ඝන කඩදාසි කැබෙල්ල

n. card

ඝන කඩදාසි ලෑල්ල

n. cardboard

ඝන කඩදාසි වර්ගයක්

n. cartridge paper

ඝන කඩදාසිය

1. n. board
2. car-board

ඝන කමිසය

n. sweater

ඝන කරනවා

1. vti. clot
2. v. condense
3. v. cube
4. vti. deepen
5. vti. harden
6. vt. ice
7. vti. solidify
8. vti. thicken

ඝන කවරය

drainboard

ඝන කහපාට

a. saffron

ඝන කළ හැකි

condensable

ඝන කැලෑ සහිත මිටියාවත

n. dene

ඝන කිරීම

1. n. condensation
2. n. solidification

ඝන කිරීමට ගන්නා ද්‍රව්‍යයක්

n. napalm

ඝන කෝණය

Mat. solid angle

ඝන ජ්‍යාමිතිය

Mat. solid geometry

ඝන ත්‍රිමාණ

prefix. stereo

ඝන දඟ වැටුණු සේද පටි

n. petersham