සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1549
ඝන ද්රව්යය
n. solid
ඝන ද්රාවණය
Che. solid solution
ඝන දැව ඇති ගස
n. lignum vitae
ඝන නීල
a. azure
ඝන නූල
n. string
ඝන නොවූ
a. rare
ඝන පටලය
n. incrustation
ඝන පටිය
n. webbing
ඝන පත්රිකාව
n. card
ඝන ප්රමාණය
ඝන පිණ්ඩය
n. concretion
ඝන පියාපත්
ඝන පුළුන් රොද
ඝන පෙත්ත
n. slab
ඝන පෙති කොට බැදපු ගවමස්
1. beef-steak
2. n. beefsteak
ඝන බව
n. firmness
ඝන බවට හරවනවා
vti. calcify
ඝන බවට හැරෙනවා
vti. calcify
ඝන බීජාණුව
Bot. chlamydospore
ඝන මැටි භාජන
ඝන මිනුම
Mat. cubic measure
ඝන මීටරය
Mat. cubic metre
ඝන මීදුම
n. fog
ඝන මූලය
Mat. cube root